no events

Thre are no upcoming events

තාවතිංස යාත්‍රා අභය දාන 2017/05/27

තාවතිංස යාත්‍රා අභය දාන

මරණ බියෙන් තැතිගත් අහිංසක සතුන් හට ජීවිතය දන් දීමේ උතුම් අභය දාන පින්කමක් මැයි 27 දින පෙ.ව. 9.00 සිට මාළඹේ පිට්ටුගල මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී පැවැත්වේ. සසරේ නිදුක් නිරෝගී සුවය පිණිස හේතුවන, දීර්ඝායුෂ සම්පත් ලබාදෙන, සසර දුකින් නිදහ

Location : Malabe
Read more
තාවතිංස යාත්‍රා රුධිර දාන – ඔබත් එන්න ලේ බිඳක් දන් දෙන්න. 2017/04/13

තාවතිංස යාත්‍රා රුධිර දාන – ඔබත් එන්න ලේ බිඳක් දන් දෙන්න.

අපි හැමෝම ජීවත් වෙන්න කැමතියි. නමුත් මරණය කොයි මොහොතේ අප වෙත ලඟා වෙයිද අපි දන්නේ නැහැ. මේ මොහොතේ කී දෙනෙක් නම් ජීවිතයත් මරණයත් අතර පොර බදනවා ඇත්ද? එසේ මියැදෙනා හදකට පණ නලක් වන්නට ඔබත් කැමති නම් අප්‍රේල් 13 වන දින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා මාළඹේ

Location : Malabe
Read more
දන්සල, ගිලානෝපස්ථාන පූජාව සහ අසිරිමත් ශ්‍රී පාද වන්දනාව 2017/03/04

දන්සල, ගිලානෝපස්ථාන පූජාව සහ අසිරිමත් ශ්‍රී පාද වන්දනාව

තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පසුගිය මාර්තු 04 සහ 05 වන දිනයන්හි සිරිපා කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පොල් රොටි, ගිලන්පස ආදියෙන් සංග්‍රහ කරමින් ද සැදැහැවතුන්ගේ ගමන් පහසුවට හැරමිටි පූජා කරමින් ද මහාමේඝ පුවත්පත ධර්මදානයක් වශයෙන් ලබා දෙමින්ද දන්සලක් පවත්වන්නට යෙදුණු අතර මීට සමගාමීව වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ගිලානෝපස්ථාන පූජාවක් ද පැවත්වූයෙමු. මේ තුළින් රැුස්කළ සියළු පින් සක්දෙවිදුන් සුමන සමන් දෙවිදුන් ඇතුළු සියළු දෙවිවරුන් හට අනුමෝදන් වෙත්වා.... සංසාර දුකින් නිදහස්වීම පිණිසම මේ පින් උපකාර වෙත්වා... මහමෙව්නාව භාවනා අසපුවේ සහ මහමෙව්නාව තාවතිංස යාත‍්‍රා සංවිධානයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු ස්වාමීන් වහන්සේලාටත්, සංවිධාන කටයුතු සිදුකළ මහමෙව්නාව තාවතිංස යාත‍්‍රා සංවිධානයේ මූලස්ථානය වන මාළඹේ පිට්ටුගල මහමෙව්නාව බුදුපසේබුදු අරහන්තක මහාවිහාරයේ තාවතිංස යාත‍්‍රා සංවිධානය හා සම්බන්ධ සියළු ම සාමාජික සාමාජිකාවන් හටත් මේ පින් අනුමෝදන් වෙත්වා.... දැකබලා සතුටු වන සියළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.. සංසාර දුකින් නිදහස් වීම පිණිසම මේ පින් උපකාර වෙත්වා....

Location :
Read more
තාවතිංස යාත්‍රා යොවුන් සීල භාවනා වැඩසටහන 2017/03/19

තාවතිංස යාත්‍රා යොවුන් සීල භාවනා වැඩසටහන

සෑම මසකම දෙවැනි සතියේ ඉරුදින පැවැත්වෙන තාවතිංස යාත්‍රා සීල භාවනා වැඩසටහන මෙම මාසයේ පමණක් තුන්වන සතියේ ඉරුදින එනම් මාර්තු 19 වන දින පැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න.

Location : Malabe
Read more
යොවුන් දහම් සක්මන 2017 2017/02/19

යොවුන් දහම් සක්මන 2017

ආදරණීය දුවේ පුතේ, අපි හැමෝම මේ සමාජයේ කොටස් කරුවෝ. ඒ නිසා සමාජය තුළ මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය තුළ සිදුවෙන බොහෝ වෙනස්කම් ඍජුවම හෝ වක‍්‍රව අපට බලපානවා. ඒ බලපෑම් අතර හොඳ දේ, නරක දේ, අකමැති දේ, කැමති ..

Location : Nelum Pokuna
Read more
මීගොඩ ආයුර්වේද රෝහලේ ගිලානෝපස්ථාන සහ ප‍්‍රතිසංස්කරණ පූජාව 2017/01/28

මීගොඩ ආයුර්වේද රෝහලේ ගිලානෝපස්ථාන සහ ප‍්‍රතිසංස්කරණ පූජාව

ජනවාරි මස 28 සහ 29 දිනයන් පුරාවට තාවතිංස යාත‍්‍රා සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මීගොඩ ආයුර්වේද රෝහලේ ගිලානෝපස්ථාන සහ ප‍්‍රති සංස්කරණ පූජාවක් පවත්වන්නට යෙදුණි. මෙහිදී රෝහලේ ගිලන් අය වෙනුවෙන් දිවා ආහාර...

Location : Meegoda Ayurveda Hospital
Read more
ගැබිණි මව්වරුන් සඳහා ආශිර්වාද පූජාව – පොළොන්නරුව 2017/02/18

ගැබිණි මව්වරුන් සඳහා ආශිර්වාද පූජාව – පොළොන්නරුව

2016 අගොස්තු මස 13 වන දින පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් ‍පොළොන්නරුව ප්‍රදේශයේ 500ක් පමණ ගැබිණි මව්වරුන් වෙනුවෙන් උපකරණ ලබාදීමත් සීල භාවනා වැඩසටහනකුත් පවත්වන්නට යෙදුනා.

Location : Polonnaruwa
Read more
විල්ගම්වෙහෙර ශ‍්‍රම පූජා 2016/12/17

විල්ගම්වෙහෙර ශ‍්‍රම පූජා

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා සුපිහිටි විල්ගම් වෙහෙර ස්ථූප රාජයාණන් වහන්සේ උදෙසා පවත්වන්නට යෙදුණු ශ‍්‍රමදාන පූජාව පසුගිය 17 සහ 18 යන දිනයන්හී තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් සිදුකරන්නට යෙදුණි.... මේ තුළින් රැස්කළ සියළු පින් සක් දෙව

Location : Wilgamwehera Rajamaha Viharaya
Read more
අභය ධාන 2016/08/07

අභය ධාන

2016 අගොස්තු මස 06 වන දින මරණයට කැප වූ ගවයින් 07 දෙනෙක් සහ ගේ කුරුල්ලන් වෙනුවෙන් අභය දාන ය දෙන්නට අපට හැකි වුණා.

Location : Malabe
Read more
සැලීනා වැඩිහිටි නිවාසයේ වැඩිහිටි උපස්ථානය 2016/06/25

සැලීනා වැඩිහිටි නිවාසයේ වැඩිහිටි උපස්ථානය

2016 ජූනි මස 25 වන දින පිළියන්දල සැලීනා වැඩිහිටි නිවාසයේ දරුවන්ගේ සෙනෙහස අහමිවූ දෙමාපියන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබාදීමත්, නැහැවීම්, සුද්ධපවිත‍්‍ර කිරීම් ආදියත්, සිදුකරමින් වැඩිහිටි උපස්ථානය ක් සිදු කිරීමත්..

Location : Saleena adult care
Read more
මාර්ග ප්‍රතිසංස්කරණය – වලස්මුල්ල 2016/07/30

මාර්ග ප්‍රතිසංස්කරණය – වලස්මුල්ල

ඉතා අබලන් වී තිබූ වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුවට පිවිසෙන මාර්ගය 2016 ජූලි මස 30 වන දින සහ 31 වන දින කොන්ක‍්‍රීට් යොදා පිළසකර කිරීමට අපට හැකි වුණා. පින්වත් මහා සංඝරත්නයටත් ..

Location : Walasmulla
Read more
ගිලානෝපස්ථාන – බලංගොඩ 2016/07/02

ගිලානෝපස්ථාන – බලංගොඩ

“අසරණ රෝගීන් සුවපත් වේවා” යන මෙත් සිතින් යුතුව තාවතිංස යාත්‍රා බලංගොඩ ඒකකය මගින් සංවිධානය කරන ලද “ගිලානෝපස්ථාන” වැඩසටහන බලංගොඩ මූලික රෝහල තුල 2016 ..

Location : Blangoda
Read more
හදවත් සැත්කම 2016/06/01

හදවත් සැත්කම

2016 ජූනි මාසයේ දී රුපියල් ලක්ෂ හතක් වියදම් කරමින් ගල්ගමුවේ අලූත්හේරත්ගම පදිංචි කවිඳු රසාංජන හේරත් නමැති වයස අවුරුදු 12ක් වයසැති හඳවත් රෝගයකින් පෙලුන අසරණ දරුවා වෙනුවෙන් හදවත් සැත්කම ක් කොට ජීවිත දානය ලබා දෙන්නට අපට හැකි වුණා.

Location : Aluthrerathgama
Read more
ගංවතුර ආධාර 2016/05/17

ගංවතුර ආධාර

2016 මැයි මස 17 වන දින කැළණි ගං මිටියාවත ජලයෙන් යටවී යද්දී සති දෙකක් පුරාවට අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ආහාර පාර්සල් 60000කට අධික ප‍්‍රමාණයක් ලබා දෙන්නටත් අපට හැකි වුණා. අසරණ මිනිසුන්ගේ සියළු සේසතම..

Location : Kelaniya
Read more
ථූපාරාම මහා සෑ රජුන්ගේ සුණු පිරියම් කිරීම 2016/06/11

ථූපාරාම මහා සෑ රජුන්ගේ සුණු පිරියම් කිරීම

වැලිමඩ තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් 2016 ජූනි මස 11 සහ 12 දිනයන්හි දී ථූපාරාම මහා සෑ රජාණන් වහන්සේගේ සුණු පිරියම් කොට අවට පිරිසිදු කොට මහා සෑ ව්නදනාවක් පවත්වන්නට යෙදුණා...

Location : Thuparamaya
Read more
මාර්ග පිළිසකර කිරීම – හුලංදාව 2016/06/04

මාර්ග පිළිසකර කිරීම – හුලංදාව

මොණරාගල තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් හුලංදාව ගම්මානයේ මාර්ගයක් පිළිසකර කිරීමේ විශේෂ ශ‍්‍රමදානයක් ජූනි මස 04 වන දින පවත්වන්නට යෙදුණා. සක් දෙවිඳුන් මනු ලොව මඝ මානවකයන්ව සිටියදී ....

Location : Hulandawa
Read more